සමනළ වයසේ විඳින්න ආසයි

|

කිරිල්ලියේ නුබ පරිස්සමින්..
පියඹන්නේ සතර දිගේ...
තටු සිඳුනෝතින් දාoගලෙන්...
තනි වේවි නුඹ ලොවේ...
ඒ හින්දා හරි පරිස්සමින්...
පියඹන්න්....න විශ්වයේ...
සමනළ වයසේ විඳින්න ආසයි...
ලෙන්ගතු උනුසුම් පොදක්...
කල් නොබලා උනුසුම සෙව්වෝතින්...
දරන්න වෙයි දුක් ගොඩාක්..
එදාට ඒ අවනඩුව අහන්නට...
ඉන්නවාද කිසි කෙනෙක්...
සෙනෙහස ඔබගේ විඳින්න ආසයි...
ලන්කරගෙන උණුසුමින්...
කල්ගතවීලා වෙන්වුවොතින්...
අපි දරන්න වෙයි දුක් ගොඩක්...
එදාට මේ දුක් කඳුලු පිහින්නට...
ඉන්නවාද කිසි කෙනෙක්...

3 comments:

දිල් said...

හොද අදහසක්....අපූරු නිර්මාණයක්

~ChAnDiKa~ said...

ලස්සන නිර්මාණයක්...