සඳ අඹරෙ මල් වියන් මගෙ තුරුලේ

Tuesday, March 16, 2010 |

දුටුවෙ නෑ කිසි දිනක වස්සානේ...
මහමෙරක්සේ නුබයි ලoවූයේ...
මාපියන් සොයුරන්ට පිටුපෑවේ...
ආදරේ හින්දාද සoසාරේ...

මගේ කලුවර ලොවට සඳවාගේ..
වඩිනවිට මා හිනැහුනා සිත් සේ...
කප්පරක් දුක් වින්ද පෙර කාලේ...
නිමාවක් සේ සිතිනි නුබ මාගේ...

සඳ අඹරෙ මල් වියන් මගෙ තුරුලේ...
ගුලිවුනා අපි එකට සoසාරේ...
කව්ද උන්නේ පෙරදි මට මෙලෙසේ...
අපිට අපි විතරයිමනේ උන්නේ...

0 comments: