
පියඹා ඈත අහසේ...
නැගෙනා සමනල ගීතේ...
තනුව අහිමිවිය..
අතරමගදි ඔබ...
ඉගිලිනුදා සමනළියේ...
මාගේ සිත් මල් යායේ...
ඔබ සැරිසැරු ඒ කාලේ...
සුවඳ ඉතිරිකර ...
කුසුම් මිලිනවී...
ඉගිලිනුදා සමනළියේ...
ඔබගේ ආදර අහසේ...
මා දුටු දේදුනු සිහිනේ...
කඳුලු වැස්සකින්...
බොඳව ගියේ ඔබ...
ඉගිලුනුදා සමනළියේ...
0 comments:
Post a Comment