කල්පනා සිහිනෙක කුසුම්,,,
පෙති හැලී වියලුනු කුසුම්,,,
සිරියහනෙ කඳුලැල් සුසුම්,,,,
මේ තරම් දෙහිතක රිදුම්,,,
මුදු මෙලෙක් රේඛා මතින්,,,
එදා සුව විඳි නෙතු තෙමන්,,,
විසිර යන්නට බලා විඳවන ,,,
ඔහු දුකින් සුසුමක් හෙලන්,,,
බිඟු තුඩින් සෙව් මියුරු රොන්,,,
පිරිනු මල් වියැලුනු සොවින්,,,
ගලන කඳුලත් ඇයට පෙවුනා,,,
ඉකි හඬට ගැස්සෙන රිසින්,,,,
හඬා වැටෙන කුමරී,,,යසෝදරා කුමරී,,,
චන්දකිණ්නරී ,,,වීද පෙම්බරී,,,
සoසාරේ දුර පිය මැන්නා,,,
බැන්ද ලබැඳිකම්,,,නින්ද අතරතුර,,,
මැදුරු දොරට සීමාවූවා,,,
සුසුම් දැවෙන සිත කඳුලින් දියකර,,
හඬා වැටෙන කුමරී,,,යසෝදරා කුමරී,,,
නොසිඳෙනා කඳුලැල්,,,
වැලපෙනා සුසුමින්,,,
සිරිපා යුග මත දියකර හැරියා,,,
පෙරගෙනා ස්නේහයෙන්,,,
බිඳ දමා කෙලෙසුන්,,,
බුදුවෙලා එතුමන්,,,
සිරි යහන්ගෙයි හඬන කුමරිය ,,,
සැනසුවා දම්පහසින්,,,
සoසාරේ දුර පිය මැන්නා,,,
බැන්ද ලබැඳිකම්,,,නින්ද අතරතුර,,,
මැදුරු දොරට සීමාවූවා,,,
සුසුම් දැවෙන සිත කඳුලින් දියකර,,
හඬා වැටෙන කුමරී,,,යසෝදරා කුමරී,,,
නොසිඳෙනා කඳුලැල්,,,
වැලපෙනා සුසුමින්,,,
සිරිපා යුග මත දියකර හැරියා,,,
පෙරගෙනා ස්නේහයෙන්,,,
බිඳ දමා කෙලෙසුන්,,,
බුදුවෙලා එතුමන්,,,
සිරි යහන්ගෙයි හඬන කුමරිය ,,,
සැනසුවා දම්පහසින්,,,
සොඳුරුයි දසුන් ඔබ මැවූ,,,
ඉකිබිඳ හඬාවැටෙන ගඟනතක කඳුලැල්,,,
මල් කිණිති සැනසුව තරම්,,,
දුක් ගිණි දරාගෙනම නුඹ දුන්නු සෙනෙහෙන්,,,
මගෙ හිතම සැනසුන තරම්,,,
සොඳුරුයි දසුන් ඔබ මැවූ,,,
නලවයි සිතුම් මල් පෙතී,,,
හිනැහී ලඟින් ඉන්න හැකිනම් සදා,,,
දුක් කඳුලු නිමවී යතී,,,
තනිවූ විරාමයක මනලෝළ සිත්තම්,,,
ඔබෙ රුසිරු හැඩකළ තරම්,,,
එ සිහින සක්මන්,,, ගමන් ගියපු විස්කම්,,,
ඔබවත් නොදන්නා තරම්,,,
සිසිලේ ගලා හැලෙන දිය කවක රිද්මෙන්,,,
මට සුවය ගෙනදුන් තරම්,,,
නෙක කඳුලු හoගාන ඔබ උන්නෙ මo ගාව,,,
දුර ඈත සසරේ ඉන්දන්,,,

සිළි සිළි බෝපත් යට මල් සුවඳට මගෙ හිත දැන් හුරු වී ඉන්නේ
ලොකු හමුදුරුවෝ නිතරම කිව්වත් පොඩි නම එපා නිදන්න,,,
නොදැනිම වාගේ නින්දක් එනවා ගිය විට බවුන් වඩන්න,,,
ඒ පොඩි නින්දෙත් හීන දුවනවා අම්මගෙ සෙනෙහෙ ලබන්න,,,
ගන්ඨා නාදෙන් යළි ගැස්සෙනවිට හිනැහෙයි ලොකු හිමියන්ද,,,
පුoචි යාලුවෝ රoචු ගැසෙනවා වැව් කන්ඩිය උඩ හමුවීලා,,,
යන්න අවසරද පොඩ්ඩන් අතරට ඩිoගක් ඉන්නට එක්වීලා,,,
දoඩි පැටව් අල්ලන්නේ නෑ මo පර පණ නැසීම පව් හින්දා,,,
දිය බුන් ගැසුවත් සිවුර දරාගෙන පවක් වුනාදැයි මo දන්නෑ,,,
සිළි සිළි බෝපත් යට මල් සුවඳට මගෙ හිත දැන් හුරු වී ඉන්නේ,,,
එනමුත් පෝදා අම්මා ආවම ඇයි දන්නෑ කඳුලැල් වැටුනේ,,,
ලොකු හාමුදුරුවො හරි කරුණාවයි වරදට මිස නෑ දොස් කීවේ,,,
පිය සෙනෙහස මට ඒකයි දැනුනේ බුදු බණ ඇසෙනා දම් යායේ ,,,

පියවර පොඩි ගලපන පා රිදුනද පුතුනේ,,,
කිරි දතකින් සිනාසලන රන්කිරි පුතුනේ,,,
පියවර පොඩි ගලපන පා රිදුනද පුතුනේ,,,
සුදු කොපුලේ විකසිත කුසුමේ,,,
ඇරයුම මව් පියනට සිපගන්නටවේ,,,
කසු කුසු දෙතොලේ පවසන වදන්,,,
නොදනි ත් කදිමයි අත්පුඩි තලන්,,,
පියෙකුගෙ හසරැල් පුතෙකුන් උපන්,,,
රැඳුනේ හුස්මත් මව් පිය ලඟින්,,,
සිත පිරි හැඟුම් කඳුලින් ගලන්,,,
කිරි වුනි ලැමක් මවකගෙ ලෙයින්,,,
හිරු සඳු නැතත් පියෙකුගෙ හිතින්,,,
සැනසේ සිතක් දරු සෙනෙහසින්,,,
පියවර පොඩි ගලපන පා රිදුනද පුතුනේ,,,
සුදු කොපුලේ විකසිත කුසුමේ,,,
ඇරයුම මව් පියනට සිපගන්නටවේ,,,
කසු කුසු දෙතොලේ පවසන වදන්,,,
නොදනි ත් කදිමයි අත්පුඩි තලන්,,,
පියෙකුගෙ හසරැල් පුතෙකුන් උපන්,,,
රැඳුනේ හුස්මත් මව් පිය ලඟින්,,,
සිත පිරි හැඟුම් කඳුලින් ගලන්,,,
කිරි වුනි ලැමක් මවකගෙ ලෙයින්,,,
හිරු සඳු නැතත් පියෙකුගෙ හිතින්,,,
සැනසේ සිතක් දරු සෙනෙහසින්,,,
දුක් සුසුම් නිම වී මාගේ නෙක පැතුම් පීදිලා,,,
පිoසාර නෙතු මත නිල්ලේ,,,සුබ දසුන් පීදිලා,,,
මල් යාය මගෙ හද නිම්නේ,,නුඹ නමින් පේවිලා,,,
සoසාර මග අරුණැල්ලේ ,,,සෙනෙහසින් යාවිලා,,,
දුක් සුසුම් නිම වී මාගේ නෙක පැතුම් පීදිලා,,,
හන්තාන මුදු කඳු නිල්ලේ,,,ලo ලoව යාවිලා,,,
දඟකාර සිත හද ගැස්මේ සුසුමකින් නෑවිලා,,,
නුඹ පෑව සෙනෙහස අතරේ උණු කඳුලු බේරිලා,,,
අප ආව ගිරි දුර අරණේ ඇති සුසුම් පාකලා,,,
නිම්නාද විහඟුන් රාවේ හඬ තලයි රෑ වෙලා,,,
රන් තාරු මත ඇතිරිල්ලේ සඳ රැසින් නෑවිලා,,,
පෙම්පාට නෙක හසරැල්ලේ දෙනුවනින් කී කතා
පින්තාරු හද සැරසිල්ලේ මගෙ සිතින් භාවනා,,,

මල් මී පැණි ඉතිරූ සකුරා බිමේ,,,
මල් මී පැණි ඉතිරූ සකුරා බිමේ,,,
යුකි කඳු මත පිපි කුසුමන් පෑ සිනා,,,//
වගේම නිල් නෙතු නටවා හොරෙන්ම,,,
මා මන බැඳුනේ,,,ඔබයි ප්‍රියේ,,,
නිකැළැල් සෙනේ,,,සකුරා මලේ
රැවටී නොදෙම් ආදරේ,,,
හසකැන් මුවේ කොඳුරයි සෙනේ,,,
දුරකින් රැඳී යාවීහිඳී,,,
හිම මල් පෙතේ දිලෙනා රුවේ
හදෙහී හැඟුම් මා කෙරේ,,,,
බැඳුනයි සිතේ එනමුත් නගේ,,,
බිරිඳයි සදා ආදරේ,,,
යුකි කඳු මත පිපි කුසුමන් පෑ සිනා,,,//
වගේම නිල් නෙතු නටවා හොරෙන්ම,,,
මා මන බැඳුනේ,,,ඔබයි ප්‍රියේ,,,
නිකැළැල් සෙනේ,,,සකුරා මලේ
රැවටී නොදෙම් ආදරේ,,,
හසකැන් මුවේ කොඳුරයි සෙනේ,,,
දුරකින් රැඳී යාවීහිඳී,,,
හිම මල් පෙතේ දිලෙනා රුවේ
හදෙහී හැඟුම් මා කෙරේ,,,,
බැඳුනයි සිතේ එනමුත් නගේ,,,
බිරිඳයි සදා ආදරේ,,,
Subscribe to:
Posts (Atom)