නිසල රෑ පුරා,,,වැතිර ඈ නුරා,,,
හැඟුමින් මිදී,,,කඳුලින් ගිලී,,,
මුමුණලා කී කතා,,,අසාගෙන උන්නා,,,
සසළ හැඟුමින් මෙමා,,,
යහන දෝතින් හදා,,,
පැතුව සැනසුම සොයා,,,
කළත් ඇරයුම්,,,හඬන දෑසින්,,,
නොවේ හැඟුමන් ලඟා,,,නොවේ හැඟුමන් ලඟා,,,
මුහුන දෑතින් බදා,,,
ලයෙහි ගැහෙමින් රඳා,,,
විඳත් ඉහිලුම්,,,පෙමින් වෙලෙමින්,,,
මාත් අසරණ වුනා,,,මාත් අසරණ වුනා,,,
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment