යළි නෑ මාගෙ ලෝකේ,,,දැල්වූ පහන් ලෝකේ,,,

|
දුක් මoදාරම් වැහි හිතට උඩින් වැටුනා,,,
හිත් ගoගාවක දිය නෙතට යටින් ඉනුවා,,,
තෙත් හිත් යායෙම මල් මිලින වෙමින් වැටුනා,,,,
මට ලoවී උන් ඔබ දුරක හෙමින් ඇදුනා,,,


සoසාරෙම දුර පාරේ,,,ඔබ මා එක්වයි ආවේ,,,
මo සළකුණු හිත් මානේ,,,පමණයි මට අත්වූයේ,,,,
ඔබ නෑ අයෙ එන්නේ,,,සිත නෑ වාවගන්නේ,,,

සාලිය මාලා වාගේ,,,සක්මන් අප ගිය කාලේ,,, ඔබ දන් දුන් පෙම මාගේ,,,සිතුවිළි පාරයි ආයේ,,,, යළි නෑ මාගෙ ලෝකේ,,,දැල්වූ පහන් ලෝකේ,,,

4 comments:

SilentSahan said...

digatama liyanna..
asawen kiyanawa..
comment box eka embed karanna...

ruwan kumara maddage said...

man nitara blog ekata log nowunath fb eke innawa..enna..

Anonymous said...

Since the admin of this website is working, no question
very rapidly it will be well-known, due to its quality contents.


Review my web-site ... ableparker9.lamula.pe