ආයෙත් එනුමැන හීනයකින් හෝ

Sunday, March 14, 2010 |

ආතම ගානක් පෙරුම් පිරූ අපි...
ලන්වූයේ හදවතින් හඬා...
ඉන්නට ඇවසිව උන්නු ආත්මයෙ...
වෙන්වූයේ ඔබ මා හඬවා...
දුක් උහුලා මා හඩනා මොහොතක ...
කවුරුන් උන්නද දුක අහලා...
හදවත ඇතුලේ දැවෙනා ගින්නට...
ඔසුවක් තියේද නෑ අහලා...
හෙට දිනයක් ගැන නොසිතන මොහොතක...
ඉන්නේ ඇයි මන් දුක් උහුලා...
ආයෙත් එනුමැන හීනයකින් හෝ ...
ඉන්නම් එදවස ගැන හිතලා...

0 comments: