දෙවුලිය ඔබ මගේ...

|

මහද ඔබ දුටු මුල්දිනේ...
දෙවුලියක්වී නෙතු අගේ...
මා බලන්නට තවුතිසාවෙන් ...
ආව දෙවුලිය ඔබ මගේ...
පිපෙන මදුමල් දෙනෙත් අබියස...
බලා උන්නත් පුදුමයෙන්...
සුවඳ කඩුපුල් සිනා මල් දැක ...
දැහැන් බිඳුනේ හදවතින්...
පිපෙන සිත්මල් නෙලාගත්තද...
නිමාවක් නොව ආදරේ...
අමාවක් නැති අහස නුබ මගෙ...
පුන්චි තරුවයි මා නුබේ

0 comments: