
නුබ සොයා මන් ආ දුරක් මගෙ රත්තරන්...
මා මලත් කම්නෑ කියා සිතුනත් සිතින්...
ලන්වුනේ අපි කල්පයක් ලඟ උන් ලෙසින්...
එත් ඇයි මට දෙන්නෙ ලතැවුල් මේතරම්...
හඬයි සිත මගෙ ලොවට රහසේ නුබ නමින්..
පිදූ සෙනෙහස නුබේ මතකය හැරගිහින්...
එත් නුබ තාමත් සිතින් ගියෙ නැතිකමින්...
ඉන්න පුලුවන් දුක් ගොඩක් වින්දත් හිතින්...
සඳේ තනියට පුන්චි තරුවක් ලෙස දුරින්...
උන්නකාලය නුබයි තනිරැක්කේ පෙමින්...
එදා නුබ දුන් ආදරේ අද නැතිකමින්...
සඳට ආයෙත් දිලෙන්නට බැරිවෙයි හොඳින්...
0 comments:
Post a Comment