කුමරිය යසෝදරා

|

ආත්ම ආත්ම ගානක් පෙරුමන් පුරා...
සසර පුරුද්දට සෙනෙහසේ කුමරියම වෙලා...
හිමිසඳුනේ ඔබෙ අන්තිම අත්මයත් සොයා...
ඉන්නට ආමන් ඔබගේ යශෝදරා...
කල්ප ගනන් ආ අප දිවිගමනේ...
මාගෙන් සිදුවූ වරද තාම නොදනී...
කියදෙන්න මට හදාගන්න හිත...
වඩින්න හිමිසඳුනේ...
මා අතහැර ඔබ ඇයිද ගියේ නොහැඟේ...
ඔබේ නමින් මා මව්පදවිය ලබලා...
බිලිදුව තුරුලට ලන්කරගත් මුල් රෑ...
ගියාට පිටවී මැදුරේ තනිකර මා...
ඔබ නමින් හඬන කුමරිය යසෝදරා....

0 comments: