කාසි නිසා ඉස්සෙනකොට ඔබේ සොඳුරු ජීවිතේ

|

කාසි පනම් නැතුව උනත් ඔබට දුන්නු ආදරේ,,,
මහා මෙරක් සේකීවේ ඔබයි මගේ ආදරේ,,,
කාසි නිසා ඉස්සෙනකොට ඔබේ සොඳුරු ජීවිතේ,,,
දූවිල්ලක් තරමට ඔබ පෑගුවෙ මගෙ ආදරේ,,,

කියාදෙන්න ඔබයි ආවෙ දුකින් පිරිනු ආදරේ,,,
ඔබයි දුන්නෙ ලඟට ඇවිත් සිඹ සිඹ ඒ ආදරේ,,,
දහස් වරක් පෙරුම් පුරා පැතූ සොඳුරු ජීවිතේ,,,
කෑලි වලට බිඳලා අද ඔබ පිටුපෑවේ කෙසේ,,,

නිලය බලය වැඩිවෙනකොට මගෙන් මිදුනු ජීවිතේ,,,
අලුත් කෙනෙක් ලන්කරගෙන ඔබ විඳිනා ආදරේ,,,
දුරින් ඉඳන් බලා ඉද්දි හිත පිච්චෙනකොට ප්‍රියේ,,,
දරාගන්න බැරිවුනාට වයිර හිහක්නෑ ප්‍රියේ,,

0 comments: