සිල්සුවඳ රැඳි නුබේ ගාවින්,,,

|

සිල්සුවඳ රැඳි නුබේ ගාවින්,,,
අම්ම වෙන්වී ගියත් අප්පච්චී,,,
මන්මුලාවුනු පුන්චි පුතු හට,,,
දුන්නු සෙනෙහස නුබෙයි අප්පච්චී,,,
කිරි සුවඳ මට අහිමි වූ විටදී,,,
නුබේ ලයෙහී කිරි එරුනුබව දනුන අප්පච්චී,,,
මගේ නෙතු මත කඳුලු උනලා,,,
පිටට ගලමින් උතුරනා මොහොතේ,,,
හැඬුවෙ මා නොව,,,
ඔබම පමනයි සයුරු දියකඳසේ,,,
මහාමේරුව පරදවන්නට තරම් දුක් උහුලා,,,
විඳින මේ දුක ඔබට බුදුබව,,,
ලබන්නට වාසනා වේවා,,,

0 comments: