බොලඳ පෙම මගෙ අසරණයි අද...

Thursday, March 11, 2010 |

හිනැහෙන්න මට කියාදුන් ඔබම...
හඩන්නට මග හැදූ හැටි පුදුම...
නුබ නමින් හැඬෙන කඳුලැල්වලට...
හිනාවෙන්නෙත් නුබයි දුරින් සිට....
කලපයක පෙම එකවරම...
දුන්නුහින්දයි වඩා මේ දුක...
එලෙස පෙම්කල නුබම අද...
රිදන අයුරුයි පුදුම මට...
මැවූ සුන්දර කතා ටික...
කොහේ කොතැනද දැම්මෙ ඔබ...
ආදරය වචනයක්විතරද...
බොලඳ පෙම මගෙ අසරණයි අද...

0 comments: