
ඈත දුරක සිට නුබව සොයන්...
පෑව නුබේ සිත සිතින් අරන්...
ලොවට වසන්වී කලාට පෙම්...
නුබව ලබන්නට තියේද පින්...
කන කස්බෑවා අහස බලන්නට...
වියසිදුරක් සෙව්වාට ඉතින්...
කන කස්බෑවට අහස දකින්නට...
වියසිදුරෙන් හැකිවේද ඉතින්...
මල් මැද රොන් ගත්තත් බඹරුන්...
මල හිමිනැතිවග දනී හොදින්...
නුබටම පෙම් බැන්දත් මසිතින්...
නුබ හිමිනැතිදැයි නොදනී මන්...
0 comments:
Post a Comment