
ඔබේ ලැමැදේ සුව සෙවූ දවසේ...
සෙනේ අරණේ පිපුනු මල් නොමියේ...
ගඟක් ගැලුවත් කඳුලු දුන් දෙනෙතේ...
නිමාවක් නති ආදරේ ඔබගේ...
ඇද හැලෙයි මේ හඬන සිත් අහසේ...
නුබ ගැනම රැඳි මතක මල් තුහිනේ...
සිතයි හඬ හඬ දැවෙන්නේ රාත්ත්‍රියේ...
නුබෙන් ලද පෙම තමයි ලඟ ඉන්නේ...
කියන්නේ කාටදැයි මට නොදැනේ...
කිව්වමුත් යලි නුබ ලැබෙන්නෑනේ...
දෙනෙත් මත ඔබෙ බවුන් වැඩුකාලේ...
මතක්වෙන විට මියෙන්නම සිත්වේ...
2 comments:
ලස්සනයි කොල්ලෝ ඇත්තටම....
thank you machan..awanka adhaswalata
Post a Comment