ඔබ කවුරුද පින්බර දෙව්ලී...

|

කලුතර බෝ සමිඳුගෙ සෙවනේ...
පහනක් දල්වන අතරේ...
ඒ පහනින් පහනක් දැල්වූ...
ඔබ කවුරුද පින්බර දෙව්ලී...
සමිදුගෙ පාමුල මල් තියලා...
ඔබ වැඳ උන්නට දන නමලා...
හිත නැමුනේ මාහට කියලා...
නෙතු කීවා රහසින් දැනුනා...
ඔබ ආවේ කොහින්ද කියලා...
මට අහන්න හිතුනා මුමුනා...
යලි පන්සල් එන දින කියලා...
මට කියන්න රහසින් කොන්දුරා...

0 comments: