නුබ මාහමුවූ අවසන් මොහොතේ,,,

|

නුබ මා හමුවූ අවසන් දවසේ,,,
අවසන් මොහොතයි සිහිවන්නේ,,,
නුබ මාහමුවූ අවසන් මොහොතේ,,,
ගැලූ කඳුලුමයි පැහැවන්නේ,,,

මා ඔබ නවතා ආපසු එනවිට,,,
කියූ කතා සිත පාරන්නේ,,,
ඒත් නුබ මගෙන් දුරස්ව යනහැටි,,,
තාමත් මගෙ සිත විමසන්නේ,,,

දෙපා තුඩුවලින් ඉස්සී නලලත,,,
සිපගත් අයුරුයි සිහිවන්නේ,,,
සිතින් නුබව ගෙන ගතින් ආව මා,,,
සිතින්ම හැලුවේ නුබමයිනේ,,,

0 comments: