අපට පෙම තහනම්නේ

|

ඉර ගතු කිව්වාට,,,සඳ ගතු කිව්වුවට,,,
ලොවටම රහසින් පෙම් පිරුවේ,,,
පිනිකට වැටිලා මල්පෙති තෙමුනට,,,
රොන්සුනු පමණයි මා සෙව්වේ,,,
මා නුබේ කිව්වා,,,නුබ මගෙ කිව්වා,,,
එත් අපට පෙම තහනම්නේ,,,
තහනම්නේ පෙම තහනම්නේ,,,

සමනළ තටු මත වැහිබිඳු වැටුනා,,,
කොහොමද පියඹන්නේ,,,
නටුවෙන් ගැලවී මල්පෙති වැටුනා,,
කොහොමද පිබිදෙන්නේ,,,
හිමි නැති කෙනෙකුට පෙම්කල වරදට ,,,
අද මා විඳවන්නේ,,,කඳුලුයි ලග ඉන්නේ,,,

පාරමි පිරුවා,,,හීන ඇහින්දා,,,
කවුරුද එය දන්නේ,,,
මල්පෙති හිත ලඟ මාලිග හැදුවා,,,
සමාවෙන්න මණිකේ,,,
හිමිනැතිබැව් මා දැන දැන පෙම්කළ ,,,
වරදින් විඳවන්නේ,,කඳුලුයි ලඟ ඉන්නේ,,,

2 comments:

රවා said...

සරලව ලිවියයුතු දැ ඇතුල් කරාඑත.. මමත් මෙවැනි දෙයකින් දුකක් විඳ ඇත. ඇත්තටම කියතොත් තවමත් දුකය. බැඳිම් වලින් ඇතිවන වෙදනාවන් සුන්දර මතකයන් වනු නොඅනුමානය.