මාගෙද කුමරිය
at
6:48 AM
|
Posted by
ruwan kumara maddage
රන් වියනක් යට...රිදී සලුව මත...
ඔබේ ස්වයන්වර උලෙලට...
මෙහි ආවෙමි මම...
දෑත නවා දනින් වැටී ඇයි සැලකිළි මට...
ඇයි සලකිලි මට...
සත් සියයක් රජකුමරුන් ආමුත් උලෙලට...
කිසිවෙකුටත් පෙම් නොකලේ මාගෙද කුමරිය...
කවිකම මිස මාලඟ වෙන රජ සැප නම් නැත...
ඒවුනාට කුමාරියේ නුඹගෙයි යටිහිත...
රජ අනයෙන් රජකුමරුන් පමනක් උලෙලට...
පැමිණ ඇතත් මන් ආවේ ගැයුමට කුමරිය...
ලොබ බඳ ඇත මාහිත අද ඔබ හට මේ ලෙස...
මාවුනාද කුමරියේ නුබගෙත් යටිහිත...
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment