නුබට ආදරෙයි කියාකියන්නට,,,

|

නුබට ආදරෙයි කියාකියන්නට,,,
මලක් අතින් ගෙන ආවේ මන්,,,
ඒ මල ගන්නට නුබේ සිත ඇතත්,,,
නුබත් අතක් අල්ලාගෙන දැන්,,,
කොහොම ආදරේ කියා කියන්නේ,,,
දැන දැන නුබ වෙන කෙනෙකුගෙ දැන්,,,
ඒත් නුබට පෑ පෙම් මල හන්ගා,,,
යන්න හිතෙන්නෙත් නෑ මට දැන්,,,
වැරදි කරන්නට හිත දෙන්නෙත් නෑ,,,
ඔහු රිද්දන්නට එපා ඉතින්,,,
යාලුකමක් වෙනුවෙන් මල අරගෙන,,,
යන්න ඉතින් හැරිලා ඔබ දැන්,,,

0 comments: