අම්මේ මේ ලේ සාක්ශි සටන් කරපු වගට

|

අලිමන්කඩ සටනෙ ඉදන් ගුවන් මගින් මාව...
ගෙන එනකොට සිහිවෙනවා අම්මේ ඔබෙ දෑස...
රටවෙනුවෙන් සමුගන්නට වුනත් හදිසියේම...
අඩන්නෙපා අම්මේ පව් පිරෙයි පොඩි පුතාට...

තල් අරණට ගිනි ගනිද්දි රෑ දවල් පුරාම...
නින්ද අහිමි අපි දිව්වෙත් සටන වෙන දිහෑට...
අලිමoකඩ අල්ලගද්දි කතා කියපු අයට...
අම්මේ මේ ලේ සාක්ශි සටන් කරපු වගට...

මoවිතරක් නෙවෙයි අම්මේ මැරුනෙ සටන් බිමක...
ඒ හැමෝම ලය පෑවෙත් රටවෙනුවෙන් මෙහෙම...
දෙනෙත් පියෙන්නට මත්තෙන් අම්ම හිතින් වදින...
මන් පතන්නේ එකම දෙයයි රට නිදහස් වීම...

1 comments:

RANIDU.CM said...

godaaaak lassnai aiye ,mage aiyala satan kala kiyanna lein sakshi one ne ,eayala merune mage rata bera gannai