මට දෙන සුමුදු සුවයට...

|

මට පාන නුබේ කරුනාවට...
මට දක්වන නුබේ දයාවට...
මට දක්වන නුබේ අනුකම්පාවට...
නුබටනම් මහ හුගක් පින්...
මට දෙන සුමුදු සුවයට...
මට දෙන ඉමිහිරි සුවඳට...
මට දෙන ආදරයට...
නුබටනම් මහ හුගක් පින්...

2 comments:

බිඟූ said...

ෂික්,
මට ඔය පූස් පැටියා වෙන්න බැරි උනානේ

/බිඟුවා...!

දිල් said...

අනේ බිගුවො...

ඔයා කතාව බිගුලන්තයේ රැජිනට එහෙම ඇහුනනම් කොහොමද ?