නුබ පැළඳූ මන්ගල මුදුවට දුක හිතිලා

|

මහමෙරක් තරම් දුක් වින්දා පෙම්හිත බිඳිලා,,,
සීතලකින් ගලා ගියා කන්දුලක් රිදවා,,,
නුබ පැළඳූ මන්ගල මුදුවට දුක හිතිලා,,,
පිරිමි නෙතක් ගැටුනු විටෙක මට තනි රැක්කා,,,

සුදු සේලෙන් මා සැරසුනු මන්ග්ල දිනයේ,,,
මා ළඟ තනි රැක්ක ඔබයි දුරස්ව ඇදුනේ,,,
වෙන ළඳකගෙ පහස නිසා මගෙන් වෙන්වුනේ,,,
සෙනෙහස මතකය ගෙනදීදෙනුවන් තෙමුනේ,,,

රත්තරනින් බැඳි අතැඟිළි වෙන්වුනු දිනයේ,,,
මගෙ හිත ගිනි ගනිද්දි ඔබ ඇයවයි සෙවුයේ,,,
මැරි මැරි ජීවත් වෙද්දිත් මන් හිතින් දුක් පිරී,,,
පතමි අසිරි සෙනෙහස ඇගේ අතරෙ නම් ඔබේ,,,

3 comments:

රවා said...

කවි ගඟක් ලිව්වත් හිතට නම් නැත සැනසිමක්..
කෙනෙකුගෙ ලත් ආදරයක් බීඳිගිය මොහොතක්..
සිතට සහනය සොයන කවි වලින් පිරි හදවතක්..
පැමිණ එක්වන්න අප හා සිනාහා වෙන් පිරි එකතුවක්..

ඔයාව අනිත් අයගෙ බ්ලොග් වල දකින්නෙම නැහැ නෙ.. මොකද එ වැඩ වැඩියිද...?

ruwan kumara maddage said...

oww dear rawaa..thanks oyata..man s korea inne..eka digata paya 13k wada..awith uyala kala poddak blog eke wada karala face book eke rawmak daala nidagannawa paya 5k withara..okai jeewithe..ekai mata poddakwath anik ayage ewata yanna wela natthe,,,tc.bs

Anonymous said...

Org ». [url=http://jangarticleschannel.info/ArtsEntertainment/celebrity-stolen-dvds.html]jangarticleschannel.info[/url]