නුබේ අහිoසකි වරදක්කලෙනෑ

|

හදවත ගලවා පෙන්විය හැකිනම්,,,
නුබ වෙනුවෙන් සිත හඬන තරම්,,,
නුබ නොදනී මා සිතින් පිදූ පෙම,,,
නුබේ නමින් මියදෙන්න තරම්,,,

යුග යුග පසු කර නුබේ වෙලා මo,,,
අනේ නුඹට පෙම් පිරූ තරම්,,,
නුබේ අහිoසකි වරදක්කලෙනෑ,,,
මේ හැටි දුක් ගිනි දෙන්න තරම්,,,

ඇස් දෙක වාගේ රැකගන්නම් කී,,,
ඔබේ මැණික විඳවනා තරම්,,,
දැන දැන පුදුමයි රත්තරනේ ඔබ,,,
මා හැර යන්නට සිතූ තරම්,,,

2 comments:

Anonymous said...

හිතට දුකක් ගෙනාව හරිම සංවේදි කවි පෙලක්.....