සුදු සඳක් ලෙසින් ඔබ වෙන්වූදා

Saturday, April 10, 2010 |

සුදු සඳක් ලෙසින් ඔබ වෙන්වූදා,,,
පුන්චි තරුව ඉකි බිඳ හැඩුවා,,,
දුක දනුනෙ නැද්ද මා තව දන්නෑ,,,
දිවි කතර අතිර පමණක් දැනුනා,,,

නින්ද නේන කලුවර මහ රෑ,,,
හැඬුනි හොදටෝම ඒවි සිතා,,,
ආවෙ නැතත් ඔබ යළිත් සොයා,,,
දුන්නු කඳුලු ගඟ ගලයි සදා,,,

සිනාමල්ම පිබිදුනු විලෙහී,,,,
කඳුලු මල්ම පමණක් ඉහිරී,,,
හැර දමා ගියත් තව වැලපෙන්නේ,,,
අපේ මතක යලියළි මැවිලා,,,

1 comments:

Anonymous said...

හැබෑ ආදරයක් කරපු සිතකට දරා ගන්න බැරි වෙන් වීම... සංවේදි පබැදුමක්.... හිතට දැනුනා තදින්ම.. ලස්සනයි....