
රත්තරන් පුතුනේ මාගේ රත්තරන් පුතුනේ,,,,
නුබයි මගෙ ලොව එලිය කෙරුවේ රත්තරන් පුතුනේ,,,,
නැවුම් අපගේ කුරුලු කූඩුවෙ අඳුර දුරුකරලා,,,,
නුබයි ආවේ මගේ සිහිනේ පොඩි කුරුලු පැන්චා,,,,
නුබේ ලඟ එන මිහිරි සුවඳින් මගේ හිත පිරිලා,,,,
අම්මි හිනැහී බලා ඉන්නවා නුබව මට දීලා
2 comments:
මේ අම්ම හැමදාමත් මගේ පුoචි පුතු දිහා බලා ගෙනයි ඉන්නෙ.එයා ටික ටික ලොකු වෙන හැටි,එයගෙ ලස්සන බල බල මේ අම්ම හැමදාම ගොඩක් සතුටු වෙනව.
දරුවගෙ අම්ම.
man dannawaa....daruwage amma daruwata hugak adrei kiyalaa...
Post a Comment