සිත් රූ සෝබා අවුරුද්දක උපන්දිනය සමරනවා

|

අද දවසට සිත් රූ සෝබා අවුරුද්දක උපන්දිනය සමරනවා,,,හුගක් ආදරේ කළ සිත් රූ සෝබාව උපද්දවලා මට ඒ ලස්සන දරුවව බාර කරලා ඇය යන්නම යන්න ගියත් අද වනකනුත් මන් හුගක් ආදරෙන් හදාගන්න මේ සිත් මල් කැකුළ,,හෙට දිනේදිත් පිපේවි...ඉතින් හමදාමත් පුoචි අපිව බලන්න එන ඔයාල හමෝටම හුගක් ස්තූතියි....ruwan kumara meddege.

10 comments:

Anonymous said...

සුබම සුබ උපන් දිනයක් එක්කම තව බොහෝ දුරක් සිතේ රූ සෝබාව අපට ගෙනෙන්නට ශක්තිය ​ධෛර්ය ලැබේවා යයි සමනලී සතුටින් ප්‍රාර්තනා කරමි....!!!!!

Anonymous said...

lassanata pipennata ara adina mee hith mal kalulata magenuth suba pathum

පබලු said...

Subha Upandinayak "SITH RU SOBHA"..
Digatama liyanna shakthiya Labeva..
nava adahas hitha thula pipeevaa..

ruwan kumara maddage said...

punchi samanalee /pabalu athulu oyaala hamoma mata liyanna kawikamata shakthiyak wunaa hamadaamath..oyalata hugak sthuuthi

Pasan said...

චුට්ටක් විතර පමා උනාට සමා වෙන්න...මෙන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම්..දිගටම ලියන්න..

ජය සහෝ.....

Anonymous said...

දියෙන් එබෙනා රත් තඹරක් මෙන්
පිපේවා හිරු කුමරුගේ රැස් අරන්
සුවද දී මතු මතුත් ලොව බබලවන්
රැදෙවා තව තවත් අප ආයුෂ අරන්

ruwan kumara maddage said...

ane yaaluwa pasan,,,dilu akka oyalage suba pathum gana sthuthi karanna mata wachana na..oyalata pin

Anonymous said...

ගොඩක් පරක්කු ඇති, ඒත් ඔයාගෙ පුන්චි පුතුට සුබ උපන් දිනයක් කියල කියන්නම ඕන."පුන්චි පුතුට සුබම සුබ උපන් දිනයක් වේවා......." තාත්ත එයාගෙ පුන්චි පුතා ලස්සනට උස් මහත් කරනව බලල එයගෙ අම්මත් ගොඩක් සතුටු වෙනව ඇති.

ruwan kumara maddage said...

hugak sthuthi....oww EYAAGE AMMA HUGAK EA PUTHUTA AADREI...EKA MAN DHANNAWAA...EYA GIYATH HOREN AWITH PUTHUWA BALALAA YANAWAA....EA WAGE PUTHEK HADUNE EYAA NISAI...EAA PUHU NISAA THAATHTHAA TIKEN TIKA GEE PADHI RACHAKAYEK WENAWAA...LAGADIMA OYALATA EA GEETHA AHANNA LABEI...SHENIK HIRANGEN...SUNIL SHAN FERNANDUGEN...RISHAN FERNANDUGEN,,,WAGE THAWATH AYAGEN OYALATA EA GEETHA AHANNA LABEI...

Kavindya said...

මගෙනුත් සුභ පැතුම් අයියේ...