
එකම එක ආත්මෙක ඔබ මගේ වෙන්න ඇති,,,
ඒත් ඒ ආත්මයේ මන් ඔබෙන් යන්න ඇති,,,
දරනු බැරි දුක් ගොඩක් මන් ඔබට දෙන්න ඇති,,,
ඒ නිසා මේ බවයේ ඔබ මගෙන් යන්න ඇති,,,
සොදුරු පැතුමන් ගොඩක් ඔබත් පුද දෙන්න ඇති,,,
දගකරන මගේ සිත ඔබව රිදවන්න ඇති,,,
ලෝකයම ඔබ මටම එදා පුද දෙන්න ඇති,,,
එත් මන් ඔබේ සෙනෙහෙ මග දමා යන්න ඇති,,,
අදක ඔබ නැති කමින් මන් සතුට විඳිනු නැති,,,
මළගමක් මගෙ දිවිය යළිත් ගොඩ ගන්න බැරි,,,
සෙනෙහසින් සිතන මුත් ඉතින් ඔබ එන්නෙ නැති,,,
එකවරක් මතුසසරේ මගෙම වී ඉන්න රැඳි,,,
2 comments:
මෙ ආත්මයේ බුදුන්වැද පිංදෙමි සිතේ රැදි
මතු සසරක්නමි මෙ දුක දරන් යන්න බැරි
දිව රෑ නොනිදා මා සිත මැරි මැරි වැටි ඇති
මතු භවයකට මා අකුසල් නොකරනු ඇති
ලියන්නවත් කියන්නවත් මට වචන නෑ,,, ඒ තරමි ලස්සනයි.
akkage hadawate dawena ginna man dannawa.ekai man me poem eka oyata fbook ekewath tag kale naththee.dukin inna epaa.budusaranai dilu akka.
Post a Comment