සිත් රූ සෝබා අවුරුද්දක උපන්දිනය සමරනවා
at
5:34 AM
|
Posted by
ruwan kumara maddage
අද දවසට සිත් රූ සෝබා අවුරුද්දක උපන්දිනය සමරනවා,,,හුගක් ආදරේ කළ සිත් රූ සෝබාව උපද්දවලා මට ඒ ලස්සන දරුවව බාර කරලා ඇය යන්නම යන්න ගියත් අද වනකනුත් මන් හුගක් ආදරෙන් හදාගන්න මේ සිත් මල් කැකුළ,,හෙට දිනේදිත් පිපේවි...ඉතින් හමදාමත් පුoචි අපිව බලන්න එන ඔයාල හමෝටම හුගක් ස්තූතියි....ruwan kumara meddege.
Subscribe to:
Post Comments (Atom)
10 comments:
සුබම සුබ උපන් දිනයක් එක්කම තව බොහෝ දුරක් සිතේ රූ සෝබාව අපට ගෙනෙන්නට ශක්තිය ධෛර්ය ලැබේවා යයි සමනලී සතුටින් ප්රාර්තනා කරමි....!!!!!
lassanata pipennata ara adina mee hith mal kalulata magenuth suba pathum
Subha Upandinayak "SITH RU SOBHA"..
Digatama liyanna shakthiya Labeva..
nava adahas hitha thula pipeevaa..
punchi samanalee /pabalu athulu oyaala hamoma mata liyanna kawikamata shakthiyak wunaa hamadaamath..oyalata hugak sthuuthi
චුට්ටක් විතර පමා උනාට සමා වෙන්න...මෙන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම්..දිගටම ලියන්න..
ජය සහෝ.....
දියෙන් එබෙනා රත් තඹරක් මෙන්
පිපේවා හිරු කුමරුගේ රැස් අරන්
සුවද දී මතු මතුත් ලොව බබලවන්
රැදෙවා තව තවත් අප ආයුෂ අරන්
ane yaaluwa pasan,,,dilu akka oyalage suba pathum gana sthuthi karanna mata wachana na..oyalata pin
ගොඩක් පරක්කු ඇති, ඒත් ඔයාගෙ පුන්චි පුතුට සුබ උපන් දිනයක් කියල කියන්නම ඕන."පුන්චි පුතුට සුබම සුබ උපන් දිනයක් වේවා......." තාත්ත එයාගෙ පුන්චි පුතා ලස්සනට උස් මහත් කරනව බලල එයගෙ අම්මත් ගොඩක් සතුටු වෙනව ඇති.
hugak sthuthi....oww EYAAGE AMMA HUGAK EA PUTHUTA AADREI...EKA MAN DHANNAWAA...EYA GIYATH HOREN AWITH PUTHUWA BALALAA YANAWAA....EA WAGE PUTHEK HADUNE EYAA NISAI...EAA PUHU NISAA THAATHTHAA TIKEN TIKA GEE PADHI RACHAKAYEK WENAWAA...LAGADIMA OYALATA EA GEETHA AHANNA LABEI...SHENIK HIRANGEN...SUNIL SHAN FERNANDUGEN...RISHAN FERNANDUGEN,,,WAGE THAWATH AYAGEN OYALATA EA GEETHA AHANNA LABEI...
මගෙනුත් සුභ පැතුම් අයියේ...
Post a Comment