පාලුයි ජීවිතේ,,,මාත් තනි වූ නියා

|

දෑස ගාව මෑත්වූ රටා,,,
හීන දේවි මා හඬවලා,,,
මානෙතීන් ආයේ,,,නෑවිලා,,,
හීල්ලූ යා,,,,,මේ මා දවා,,,
මාගේ පෙම්ම්ම්ම් ගී තාරු යායේ,,,
ගිළිහී යයි,,,,මේ ගී රහසේ,,,
ගිළිහී යයි,,,මේ ගී රහසේ,,,
දෑස ගාව මෑත්වූ රටා,,,
හීන දේවි මා හඬවලා,,,

පාලුයි ජීවිතේ,,,මාත් තනි වූ නියා,,,
මියැදී අවසන්වූ ඈගේ සෙනේ,,,
වෙන්වූ ප්‍රේමෙහි රිදෙනා නියා,,,
කෙළෙසින් ඈව මා යන්නේ දමා,,,
මාගේ පෙම්ම්ම්ම් ගී තාරු යායේ,,,
ගිළිහී යයි,,,,මේ ගී රහසේ,,,
ගිළිහී යයි,,,මේ ගී රහසේ,,,
දෑස ගාව මෑත්වූ රටා,,,
හීන දේවි මා හඬවලා,,,
හීන දේවි මා හඬවලා,,,

0 comments: