දුර ඈත,,, සීත,,, හිම කතරේ,,,
තනිවූ මෙමා විඳි දුක් අතරේ,,,
තැවුනා,,,දැවුනා,,,වේදනාවෙන්,,,
මෝදුවෙළා නුඹ ගැන මතකේ,,,
පායා සැඟවෙන සඳ රැයෙහී,,,
වැටෙනාවු දෙනෙතේ උණු කඳුලූ,,,
ඉහිරී ගියා,,, හද මා දවා,,,
මතකෙන් මවා නුබෙ ළය මඩලේ,,,
ලැබුනාවු මොහොතක තනි පපුවේ,,,
රැඳුනාවු සෙනෙහස මා මනසේ,,,
ලියමී මෙසේ ,,,ලතැවුල් වසා,,,
මා එනවා බලන්න මගෙ මැණිකේ,,,
0 comments:
Post a Comment