දෙවි කෙනෙක් ලෙස මා වඳිමි ඔබ,,,

Monday, December 27, 2010 |


පිo බිමක් නුබ රත්තරo මට,,,
පිo කෙතක් එහි අස්වැන්න නුබ,,,
මලක් මෙන් මා රකින විට,,,
දෙවි කෙනෙක් ලෙස මා වඳිමි ඔබ,,,

විල් තෙරක් සුදු නෙලුම ඔබ,,,
පිනි බිඳක් මා එහි රැඳුනු දින,,,
පුන්සඳක් සේ පායල ඔබ,,,
එළිය කළෙ සිත් අහස මත,,,

ඉනූ කඳුළැල් මගේ නෙත,,,
වැටෙන මොහොතක් පුරාවට,,,
සෙනෙහසක් දුන් දයාවට,,,
ඔබට පිo රත්තරo සඳ,,,

1 comments:

ඉලංදාරියා said...

ලස්සන පදපෙලක් වගේම හරිම අර්තවත්..