
සුදු පිච්ච මල් අතර,,,ගැට පිච්ච මල් කැකුළ,,,
නුබ මාගෙ හිත පිච්චුවා,,,
රතුවෙච්ච කම්මුලට තැවරිච්ච තොල් අතර,,,
මත්වෙච්චි මන් මස්සිනා,,,
රතුකොච්චි ගැට කෑව,,,මයිනිච්චි වගෙ තාම,,,
උද්දච්චි නුබෙ රූ නිසා,,,
නැලවිච්චි හිත ගාව,,, මැලවිච්චි ආදරය,,,
මට අච්චු දී ඉගිළිලා,,,
ළඟ පිච්චියක් නැතිව,,,මට නිච්චියක් නැතිව,,,
ගුලිවෙච්චි සිත සේදිලා,,,
දුරුවෙච්චි පෙම ගාව,,,ගැටපිච්ච මල මාගෙ ,,,
ගිළිහිච්චි හැටි මා දවා,,,
4 comments:
නැගුනු ඉර සඳු අතර,,, ඉවසුමක් වත් නැතුව,,,,
මා සෙව්ව නිල් මැණික,,,
දිලිසිලා හැම අතට,,, දිළුම් දුන් ආදරය,,,
අරගෙනම යන්න නුඹ,,,
හිත හදාගත් අයුර,,, දැනගන්න හැකිවේද,,,
මගේ රන් ගිරා,,,
නැගුනු ඉර සඳු අතර,,, ඉවසුමක් වත් නැතුව,,,,
මා සෙව්ව නිල් මැණික,,,
දිලිසිලා හැම අතට,,, දිළුම් දුන් ආදරය,,,
අරගෙනම යන්න නුඹ,,,
හිත හදාගත් අයුර,,, දැනගන්න හැකිවේද,,,
මගේ රන් ගිරා,,,
හරිම අමුතු ලස්සනක් තියෙනවා..
ජය!!
hugak sthuthi prasanna soyuratath malithi soyuriyatah,,diriyak wenuwen wadan pelak thabaa giyaata,,,
Post a Comment