ඔබට සුබ පැතුමන්,,,

|

සොඳුරු සුබ පැතුමන්,,,සොඳුරු සුබ පැතුමන්,,,
ඔබේ දිවියේ මතක සමරණ,,,සොඳුරු දා සැමරුම්,,,
දිනෙක ඔබ සතුටින්,,,ගෙවුනු රස සැමරුම් ,,,
මහද පිපි මේ ගී මලින් අද,,,පුදමි ඔබ බැතියෙන්,,,

අසිරි ගී මැද ඔබේ මoගල දිනෙක සමරීමක්
ඔබේ නමටම සතුට වෙන්වූ එවන් සුබ දවසක්,,,
මතක මන්දිර යළිත් නැන්වූ සිහින සාගරයක්,,,
අදත් සුබ දවසක්,,,

සෙනෙහෙ අරණට සතුට ලන්වූ සෙනෙහෙබර දවසක්,,,
ඔබට හමුවූ සොඳුරු හදවත සසර හමුවීමක්,,,
එවන් මතකය තුටින් සමරණ ඔබට සුබ පැතුමන්,,,
මගෙන් සුබ පැතුමන්,,,