සරසවියට පිය නගිනා මාවත,,,

Monday, July 30, 2012 |
සරසවියට පිය නගිනා මාවත,,,
එදා මෙන්ම සුවඳ දේවි රහසෙම,,,
මහවැළි ගo දිය කොමළිගෙ තාලෙට,,,
නුඹ ආගිය හැටි සිහිවෙයි මාහට,,,

බහිරව කන්දට අතැඟිළි දිගුකොට,,,
තෙපලූ හැටි මතකයි දිවුරා ඔබ,,,
ආදර නිම් හිම් සිතුවිළි යායක,,,
වැතිරී පෙම්කළ අප අසරණ අද,,,

එක කුඩයක් යට ලoවිගිය දුර,,
දෙතැනක තනිවිය එක ඉර හඳ යට,,,
බාදක මැද ආදර කඳු යායම,,,
නාය ගිහින් කඳුලු දියෙන් සේදුන,,,,

2 comments:

Anonymous said...

මේ Z කේස් නිසා සරසවි යන එකත් දැන් හීනයක්ම වෙලා...

Anonymous said...

මේ Z කේස් නිසා සරසවි යන එකත් දැන් හීනයක්ම වෙලා...