අම්මා කෙනෙක් ඔබත්,,,පින්නැති වුනා වුනත්...
ලෙoගතුවුනේ මව් සෙනෙන්,,,
දුක් විඳ විඳා වුනත්,,,මහ මග සිඟා යදිත්,,,
මග බැලුවෙ දරුවන් එනතුරා,,,
සිත් ඇති දනන් හුගාක් ,,,ඒ මඟ ගියා වුනත්,,,
රැඳුනේද මොහොතක් හද තෙතින්,,,
දහදිය ලෙයින් හුඟක්,,,පුද දුන් කෙනෙක් ඇවිත්,,,
සනසාවි අම්මා ලෙසින්,,ලoවෙලා,,,
ලoවුනු දේඅත් මතින් ,,,පිo දෙන මවක් හඩයි,,,
දරු සෙනෙහසින් උණුවෙලා,,,
ඇතැමෙක් දුරින් හිඳන් නොබලා බලා ගියත්,,,
මනුසත්කමින් පිරිහිලා,,,,
අම්මා කෙනෙක් ඔබත්,,,පින්නැති වුනා වුනත්...
Friday, July 27, 2012
at
2:35 AM
|
Posted by
ruwan kumara maddage
Subscribe to:
Post Comments (Atom)
2 comments:
යුද්ධය නිමා නිම වෙලා තවම අවුරුදු තුනක් විතරයි ගියේ, ඒ ටිකට රණවිරුවා අමතක කරන ජාතියක එකෙක් වීම ගැන කණගාටු වෙනවා. කවුරු හරි කෙල්ලෙක් හොටු පෙරන එකක් දැම්ම නම් දායි කමෙන්ට්. අපි මේ වගේ දසුන් කොයි තරම් දැක්කද මානුෂික මෙහෙයුම කාලේ. රණවිරුව්ට තිබූ තැන නැති වුනේ ඇයි ?
obata behewinma thuthi sudheeka...
Post a Comment