ජීවිතේ වාලුකා තීරයේ...හමුවුනේ ඔබ ,,,
අසනි වැසි වට යොවුන් වස්සානයේ,,,
ගිමන නිවෙනා අසපුවේ,,,
රැඳී උන්නා සොඳුරු සක්මන් මල්මාවතේ,,,
ඇරඹුමයි සතුටේ සිතූ මුත්,,,ගිනිය හැකි නෑ,,,
කඳුලු කැට අද මග දිගේ හැලෙනා,,,
අපි සිතින් හඬනා,,,
ජීවිතේ හරි පුදුමෙකැයි සිතෙනා,,,
ආදරෙන් සිත් නතුවුනත්,,,ගිලිහෙනා හැටි,,,
සොම්නසින් පිරි කාලයේ සිනහා,,,
සිත් තැලී හඬනා,,,
ආදරේ හරි පුදුමෙකැයි සිතෙනා,,,
ජීවිතේ හරි පුදුමෙකැයි සිතෙනා,,,
Wednesday, July 18, 2012
at
5:04 AM
|
Posted by
ruwan kumara maddage
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment