රණගිරවියේ නුඹේ සෙනෙහසට පින් මදි,,,

Saturday, July 21, 2012 |
රණගිරවියේ නුඹේ සෙනෙහසට පිo මදි,,,
ඉගිලුනත් සිත ලඟින් නුඹ  මට උරුම නැතී,,,
සෙනෙහසින් සිත් දෙකක් යාවුනා දුර ඇතී,,,
සමාකරන් වෙන හිතක් මට හිමී,,,

කඳුලු දුක් ගොඩක් වින්දෙ මා නිසා,,,
ආදරේ ඇගෙන්  මා විඳිමි සිත් පුරා,,,
සාවියක් වගෙ සිතක් මට ආදරේ නිසා,,,
සමකරන් මා හිඳිමි ගොලු වෙලා,,,

සිතුම් විහඟ රොන් නුරා සොයනවා,,,
නුඹේ දෙතොල් පෙම් සිනා පුරනවා,,,
යදම් බිඳිනු බැරි සිතින් තැවෙනමා,,,
ඔබේ සෙනෙහසත් සිතින් විඳිනවා.,,,

0 comments: