කිරි දතකින් සිනාසලන රන්කිරි පුතුනේ,,,
පියවර පොඩි ගලපන පා රිදුනද පුතුනේ,,,
සුදු කොපුලේ විකසිත කුසුමේ,,,
ඇරයුම මව් පියනට සිපගන්නටවේ,,,
කසු කුසු දෙතොලේ පවසන වදන්,,,
නොදනි ත් කදිමයි අත්පුඩි තලන්,,,
පියෙකුගෙ හසරැල් පුතෙකුන් උපන්,,,
රැඳුනේ හුස්මත් මව් පිය ලඟින්,,,
සිත පිරි හැඟුම් කඳුලින් ගලන්,,,
කිරි වුනි ලැමක් මවකගෙ ලෙයින්,,,
හිරු සඳු නැතත් පියෙකුගෙ හිතින්,,,
සැනසේ සිතක් දරු සෙනෙහසින්,,,
පියවර පොඩි ගලපන පා රිදුනද පුතුනේ,,,
Tuesday, January 31, 2012
at
12:05 AM
|
Posted by
ruwan kumara maddage
Subscribe to:
Post Comments (Atom)
3 comments:
දැනෙන්න ලියලා තියනවා ලස්ස්න කවිටික
මෙන්න ඔබට අනගි අවස්ථාවක්..
වෙබ් අඩවි කරණයේ ශ්‍රී ලාංකීය අභිමානය වන Expresslanka නිර්මාතෘ විසින් ලොව ප්‍රථම වරට ගූගල් පේජ් රෑන්ක් වැඩිකරන software එකක් නිර්මාණය කර ඇත. මෙම ක්‍රමයට අනුව ඔබගේ වෙබ් අඩවියට high pr backlinks නොමැතිව රෑන්ක් එක වැඩි කල හැකිය. මෙම වැඩිකිරීම් ගූගල් සමාගමේ නීති රීති වලට එකගව සිදු කිරීමට අප ක්‍රියා කරනු ඇත. ශ්‍රී ලාංකීය වෙබ් නිර්මාණ කරුවන් දිරි ගැන්වීම සිදු කරනු වස්, ශ්‍රී ලාංකික වෙබ් හා බ්ලොග් අඩවි 100 ක් සඳහා අවම මුදලක් අයකරමින් google page rank වැඩිකර දීමට කටයුතු සලසා ඇත. මෙහිදී ඔබගේ වෙබ් අඩවියට මාස 3 ක් ඇතුලත රෑන්ක් 0 සිට 1 හෝ 2 දක්වා ලබා ගත හැක. වැඩි විස්තර සඳහා 0755487947 (නිශාන්ත) අමතන්න.. මෙම දීමනාව කෙටි කාලයක් සඳහා පමණයි...
ලසන්න කවියක්...
Post a Comment