සුවඳ සිනා මල්,,, වත කමළෙ පිපෙන විට,,,
රත්තරන් නෙත් මතින් ,,, ඔබ කතා කරන විට,,,
සන්සුන්ව තිබූ සිත්,,, දැහන් බිඳෙන විට,,,
ආදරේ සොයනවා,,, මා ලගින් ඉන්න සඳ,,,
ජීවිතේ වන්දනා,,, ගමනේ යන්නට,,,
නීල නෙතු මතින් බාවනා වඩන්නට,,,
සොඳුරු සිනා ලඟ,,,, මට සැනසුම දෙන්නට,,,
එන්න ප්‍රියේ හෙට,,, දිනෙක අපෙයි අප,,,
ආදරේ පුදසුනේ,,, මහමෙරක් තරම් උස ,,,
නේක කඳුලු දුක්,,,අතරේ නොසැලුන,,,
රැකගෙන ඉන්නම් සදා පෙමින් ඔබ,,,
සසර මගේ ලඟ,,, කවුරුද ඔබ හැර,,,
සසර මගේ ලඟ,,, කවුරුද ඔබ හැර,,,
Saturday, January 14, 2012
at
5:14 AM
|
Posted by
ruwan kumara maddage
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment