මල් මී පැණි ඉතිරූ සකුරා බිමේ,,,
යුකි කඳු මත පිපි කුසුමන් පෑ සිනා,,,//
වගේම නිල් නෙතු නටවා හොරෙන්ම,,,
මා මන බැඳුනේ,,,ඔබයි ප්‍රියේ,,,
නිකැළැල් සෙනේ,,,සකුරා මලේ
රැවටී නොදෙම් ආදරේ,,,
හසකැන් මුවේ කොඳුරයි සෙනේ,,,
දුරකින් රැඳී යාවීහිඳී,,,
හිම මල් පෙතේ දිලෙනා රුවේ
හදෙහී හැඟුම් මා කෙරේ,,,,
බැඳුනයි සිතේ එනමුත් නගේ,,,
බිරිඳයි සදා ආදරේ,,,
මල් මී පැණි ඉතිරූ සකුරා බිමේ,,,
Wednesday, January 25, 2012
at
4:14 AM
|
Posted by
ruwan kumara maddage
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment