
අරුණලු පාට දල්ල,,,
මැරි මැරි නෙලන තන්නි ,,,
එනතුරා,,,මා බලන් ඉන්නවා,,,
ලයින් ගෙට වෙලා,,,
වත්තෙ මහත්තයගෙ මල්ලි ,,,
තන්නි වටේ කැරකෙන විට,,,
මේ හිත පුරා,,,දුක දැනෙනවා,,,
අසරණකම් නිසා,,,
තන්නිගෙ ඔය මූණ ඩින්ග,,,
සිරියාවෙන් හිනැහෙන විට,,,
මා සැනසෙනා,,,මේ හිත පුරා,,,
සෙනෙහස පිරු නිසා,,,
4 comments:
ලස්සන පද පෙලක් , ලයින් වල ඉන්න තන්නිලගේ ඉරනම ගොඩක් වෙලාවට ඕක..
අගෙයි !!
අගෙයි !!
මුහුණු පොතේ දැකලා හොයාගෙන ආවෙ,
එතැන තියපු කොමන්ටුවම මෙතනත් තියන්නම්.
'නිර්මාණය හරිම අගෙයි!
නිර්මාණය අගය කරන අය මෙය "යථාර්තයක්" වුවහොත් අගය කරාවිද..?'
Post a Comment