
කලුකම්බේරිය මල් ගමුවේ,,,නුබ පිපිලා වන මල් අතරේ,,,
සුවඳයි සිනිදුයි,,,මා සිත බැඳුනයි,,,බිඟු නොදුටුවේ කෙලෙසින් මාලී,,,
අරුමොසම් නැති රූ චායා,,,මා නෙතු යාවී දඟ පෑවා,,,
කෝමළ රේඛා සොඳුරුයි දේවී,,,නුබෙ රූසිරු සිත සැනසූවා,,,
හිමිකාරිද මගෙ සිත කීවා,,,මේ සිත ආයේ නුඹ සෙව්වා,,,
පායන රන්තරු යුවළක් වාගේ,,,දඟ දෙනුවන් මතකේ ලීවා,,,
3 comments:
හරි හැඩයි, ගීතයක් වගේ!ජය!
කළුකම්බෙරිය මොනවද මේ!අලුත් මල් වර්ගයක් ද?
හරිම ලස්සනයි...
Post a Comment