
විරැහිණියක් වී ඔබ හැඬුදා,,,
මා දෙනෙතින් කඳුලක් වැටුනා,,,
අනුකම්පාවක් දයාව විළසින්
සෙනෙහස් මල් කැකුළක් පිපුනා,,,
පෙර සoසාරෙත් හමුවීලා,,,
උන්විළසින් අපෙ සිත් බැඳිලා,,,
එනමුදු කිසිදා එක්වීමක් නැත,,,
මා අතැඟිළි වෙනතක බැඳිලා,,,
බොල්පිණි මල් පෙති මත රැඳිලා,,,
උන්නත් මොහොතක සුව සදලා,,,
ආයෙත් අසරණ පිනිමල් කැකුලට ,,,
ජීවිතයම කටු වැට බැඳිලා,,
1 comments:
දෙවැනි වටයට සුදුසු නෑ..මේකෙන්ම කැපෙනව සොරි දැන් අඬන්න එපා...
Post a Comment