
ලොකුම ලොකු ආලයක් ඔබට මන් දුන්නා,,,
ඒත් ඔබ මගෙ හිතම පණපිටින් මරුවා,,,
ඒත් ඔබ මගෙ හිතම පණපිටින් මරුවා,,,
ඒත් ඔබ මගෙ හිතම පණපිටින් මරුවා,,,
තරු රටා අතර සඳ සක්මනෙ යෙදුනා,,,
සඳ වඩින්නට කලින් යහන හොරු ඉරුවා,,,
කඳුලු වැහි කූඩයක් නෙතු කඩා වැටුනා,,,
සාගරය පිරෙන්නට කඳුලු ගඟ ගැලුවා,,,
ඔබේ ඔය සිල් හිතට මන් එදා වැන්දා,,,
ඒත් අද සිල් හිතම මල් අසුන බින්දා,,,
සිනාසෙන නෙතු අතරෙ මල්සුවඳ සෙව්වා,,,
එත් ඒ මල් කැකුලෙ බබරු රොන් සෙව්වා
1 comments:
වීදුරු බඳුනක් කැඩුනු ලෙසින්
ඔබේ ඔය හිත කැබලි වී ගොසින්
ඔබට නොවෙයි මටය පලමුව සිදු උනේ ඇයගෙන්
අමතක කරන ඔය චපල හිතැත්තිඋන්
Post a Comment