
රෑ සඳ පින්නේ,,තාලෙට හිනහී,,,
මා සිත පුබුදන්නී,,,
ආදර යහනට මී විත ගෙනදී ,,,රහසින් කොඳුරන්නී,,,
සීතල පවනේ උණුසුම පතුරා මාහට ලන්වන්නී,,,
ජීවන ගමනට නුඹ දුන් සෙනෙහෙයි,,,
මා සිත මතුරන්නේ,,,
අතිනත ගත්දා මා වත බදාන නුබ හැඬුවා සෙනෙහස කොඳුරා,,,
කතරක වැතිරී පණ ඇයැදූ මන් නුඹ සමගින් හැඬුවා ඉඳුරා,,,
සුසිනිදු කුස රැඳි පිබිදෙන කැකුලට ඔබ දන් දුන් සෙනෙහස දිලුනා,,,
ජීවන ගමනට මව මෙන් පණ දුන් නුඹ අම්ම වාගෙම දැනෙනා,,,
6 comments:
Lassana nirmanayak
ලස්සන අදහසක් සහෝ.
පිරිමියෙකුට දෙවෙනි අම්ම වෙන්නේ සැබෑවටම ආදරය කරන පෙම්වතිය නැතිනම් බිරිඳ....... හරිම සුන්දර නිර්මාණයක්...ලස්සනයි
lassanama lassanayi..
avasaana peliye mokakda aulak vage danuna :)
බොහොම කාලෙකින් මේ පැත්තේ ආවේ අයියා........
හරිම ලස්සනයි..........
oyala hamotama hugak sthuthi..me kawi sankalpanawa danata geethayak wenuwen wenkarala iwarai.idiriyedi ahanna labei,fb eka paththe rawumak awot man innawa balanna.
Post a Comment