මමත් අද මo මුළාවී

|

නoගියේ නුඹ දුන් දුකින් මා ,,,
සුසුම් හෙළනා ව්ලාවේ,,,
අඳුර මැදිනුත් කඳුලු වැටුනා ,,,
ඒත් නුඹනම් සිනාවේ,,,

සඳුන් තවරපු සිතයි දැක්කේ ,,,
නුඹට පෙම්කළ වෙලාවේ,,,
රෝස මල්පෙති වගේ හිත යට ,,,
කටුත් තිබිලා මුවාවී,,,

කල්පනා සිහිනයෙන් ඇහැරී ,,,
බලනු මැණ මගෙ දයාවී,,,
සෙනෙහෙවන්තම සිතින් පෙම්කළ,,,
මමත් අද මo මුළාවී,,,

0 comments: