වෙන්ව යන දින වෙනකම්

Sunday, November 29, 2009 |
දුකක් උහුලනු හැකිනම්....
පිළිගන්න මගෙ ආදරේ...
දිනෙක වෙන්වනු හැකිනම්...
ලන්වන්න මට ආදරී...
අහිමිවග ඉවසන්නම්...
එන්න ලන්වනු රහසින්...
ඔබව මන් සුරකින්නම්...
වෙන්ව යන දින වෙනකම්...
මා ඉන්නෙ සිහිනෙකනම්...
ඉතින් ඈතට යන්නම්...
ඔබේ පෙම නොදැනීනම්...
මෙලෙස නොලියමි ගී මන්...
අහින්සක ඔය හිතනම්...
එපා අසරණ වෙනුනම්...
මාකළේ වරදක්නම්...
දෙන්න රහසින් දඩුවම්...

0 comments: