ඉපදුනාට දිලිඳුවෙලා අම්මේ අපි මේතරම්...
යන්න එපා ගල්කඩන්න විඳවගන්න බෑ හිතින්...
මන්හින්දයි දුක්විඳින්නේ අම්මා අද ඔයතරම්...
ගල්කඩනව අම්මා හිත ගලක් කරන් දහදුකින්...
පාරුවෙ ලනු කැඩීගිහින් තාත්තා අද නැති සොවින්..
වාරුගන්න අම්මා අද විඳිනවා දුක්කඳ හිතින්...
ඒක වුනත් මිනිස්සුන්ගෙ ඇහැට ඇනෙන කටු ලෙසින්...
පාරුවෙන්ම එගොඩ ගියපු අයට දුකක් නෑඉතින්...
බාරවුනත් දෙවියන්ටම පාස්වෙන්න විභාගෙන්...
මාරපරාජය වාගෙයි දැනුනෙ ඉගෙනගැන්මනම්...
ආයෙවුනත් ඉගෙනගන්න යන්න හිතෙන් නැති තරම්...
අම්මා විඳින දුක දැක්කම ගල්වලටම කඹුරමින්...
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment