
අද නැතත් හෙටක මන්....
ලය පැලී මේ දුකෙන්...
මිය යාවි රත්තරන්...
මගේ මලගමට විත්...
එකම එකවාරයක්...
මුව උඩින් මුව තියා...
ඉඹින්නට බැරිවුනත්...
ඔයදෙතොල් මතුරලා...
පින් දෙන්න එකවරක්...
පින්සිද්ද වෙයි නුඹට...
Powered by Blogger. Designed by Free CSS Templates. Blogger Templates by Chica Blogger
0 comments:
Post a Comment